මින් ඉදිරියට මුදල් කමිටුව කරගෙන යන්න බැරි තත්ත්වයක් - අමුතු නියෝගයෙන් හිත රිද්ද ගත්ත හර්ෂගෙන් ප්‍රකාශයක්

Report

මුදල කාරක සභාව මින් ඉදිරියට කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවී ඇති බව එහි සභාපති මන්ත්‍රී ආචාර්ය හර්ෂ ද සිල්වා මහතා විසින් අද(24) දින පාර්ලිමේන්තුවේදී සඳහන් කළා.

ඔහු මේ බව සඳහන් කළේ විශේෂ ප්‍රකාශයක් සිදු කරමින්. 

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

ගහන්න හැදුවේ පොසොන්වලට.. හැබැයි කල් මදි සෙට් වුණේ පාස්කු.. පාස්කු ප්‍රහාරය ගැන රට කළඹන ආන්දෝලනාත්මක තොරතුරු රැසක් ප්‍රසිද්ධ මාධ්‍යකදී සැකකරුවෙකු වමාරයි

" අපිට මින් ඉදිරියට අපේ මුදල් කමිටුව කරගෙන යන්න බැරි තත්ත්වයක් උදාවෙලා තියෙනවා. මොකද අපි වැඩිපුරම හම්බවෙලා තියෙන්නේ අපේ කමිටුව 10 වෙනි පාර්ලිමේන්තුවේ අසූ දෙවාරයක් හම්බවෙලා තියෙනවා. ඇඩිෂනල් පහක් එක්ක අසූ හත් පාරක් හම්බවෙලා තියෙනවා. අපි සීආර්ෆයි එකයි කෝප් එකයි බෙදා ගෙන කළේ. කෝප් එක හම්බෙලා තියෙනවා 10 වෙනි පාර්ලිමේන්තුවේ තිස්තුන් පාරක් අපි අසූ හත් පාරක්. දැන් අද නියෝගයක් කරලා මීට පස්සේ කමිටු කාමර පහ අඟහරුවාද‍ා ඉදල සිකුරාදා වෙනකම් අටේ සිට පහ දක්වා සීආර්ෆයි එක කෝප් කමිටුවට දෙන්න කියලා. එහෙම ලියලා දිලා නැහැනේ. අපි බෙදා ගෙන කරන්නේ. ඊයේ පාර්ලිමෙන්තුවේ කිව්වා මුදල් කාරක සභාවේ අවශ්‍යතාවක් නැ කියලා.."

කෙසේ වෙතත් ඔහුගේ මෙම ප්‍රකාශය අතරතුර කථානායක ජගත් වික්‍රමරත්න මහතා විසින් අපි මේක උපදේශක සභාවේදී සාකච්ඡා කරලා විසඳගමු යනුවෙන් සඳහන් කර සිටියා.  

බැංකුවලින් ණය ගන්නත් බැරුව භාගෙට හදලා නවත්තපු ගෙවල් හදන්න මේ අයට සහන ණයක් - නිවාස ඇමති කියයි

බැංකුවලින් ණය ගන්නත් බැරුව භාගෙට හදලා නවත්තපු ගෙවල් හදන්න මේ අයට සහන ණයක් - නිවාස ඇමති කියයි

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව

රටම කළඹපු තෙල්දෙණිය අභිරහස ගැන අයියා කියන ආන්දෝලනාත්මක කතාව