විදුලි රැහැනේ පැටලුනු දෙදරු මවට අත්වූ අවාසනාවන්ත ඉරණම

Sri Lanka Police Sri Lanka Elephant
By Sewvandhi Aug 16, 2023 08:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

වන අලින්ගෙන් කුඹුර ආරක්ෂා කර ගැනීම සඳහා ඇද තිබු විදුලි රැහැනක පැටලී අද (16) අලුයම හල්දුම්මුල්ල මාදොල ප්‍රදේශයේ කාන්තාවක් ජිවිතක්ෂයට පත්ව ඇතැයි හල්දුම්මුල්ල පොලිසිය පවසනවා.

මියගොස් ඇත්තේ මැදගෙදර මාදොල හල්දුම්මුල්ල පදිංචිව සිටි රත්නායක මුදියන්සේලාගේ පොඩි මැණිකේ නම් 60 හැවිරිදි දෙදරු මවකි.

පොලිසිය පවසන්නේ සිය කුඹුර ආරක්ශා කිරීමට ඇද තිබු විදුලි රැහැනක් අත්වැරදීමකින් ඇල්ලීමට ගොස් මෙම කාන්තාව විදුලිය වැඩි එම ස්ථානයේම ජිවිතක්ෂයට පත්ව ඇති බවයි. 

ReeCha