වන අලියාගේ කෝපයෙන් ඇති වූ භයානක තත්වය - වීඩියෝ සහිතයි (VIDEO)

srilanka Covid 19 covid 19
By Sithumi Mar 17, 2022 04:03 PM GMT
Sithumi

Sithumi

Report

වැලිකන්ද කාලිංගවිල ප්‍රදේශයෙන් පොළොන්නරුව ZD ඇළට වනඅලි දෙදෙනෙක් වැටී තිබුණි. පසුව එක් වනඅලියෙක් ඇළෙන් පිටතට පැමිණීමට නොහැකිව අසීරුතාවයට පත්වී සිටියේය.

අනතුරුව වැලිකන්ද වනජීවී නිලධාරීන්ද එම ස්ථානයට පැමිණ තිබුණි. එහිදී ගොඩට පැමිණි වනඅලියා වන ජීවී නිලධාරීන් පැමිණි යතුරු පැදියකට පහරදී එම ස්ථානයෙන් පිටව ගියේය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.. 
Join now