විදුලි ගාස්තු සංශෝධනය ගැන දැඩි තීරණයක්. - දෙසැම්බර් 06 වෙද්දී කරන දේ මෙන්න.

Ceylon Electricity Board
By Wayomi Nov 25, 2024 11:12 AM GMT
Wayomi

Wayomi

Report

විදුලි ගාස්තු සංශෝධනය සඳහා යෝජනා ලබාදීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලයට 2024 දෙසැම්බර් 06 වනදා තෙක් කාලය ලබාදීමට මහජන උපයෝගිතා කොමිසම එකඟ වී තිබෙනවා.

එසේ නොවුනහොත් ලංකා විදුලි බල මණ්ඩලයේ ලාභයෙන් පාරිභෝගිකයින්ට කඩිනම් සහන සැලසීමට පියවර ගන්නා බවයි ඔවුන් දන්වා ඇත්තේ.

ඒ, අනුව යෝජිත විදුලි ගාස්තු සංශෝධනය සඳහා අනුමැතිය ලබාදීමට හැකිවන්නේ 2025 ජනවාරි 17 වනදා වනවිට බව මහජන උපයෝගිතා කොමිසම, ලංකා විදුලිබල මණ්ඩලයට දැනුම්දී ඇත.

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

මාලිමා ජාතික ලැයිස්තු මහාචාර්යවරියක් වැටුප මදි නිසා මන්ත‍්‍රීකම එපා කියයි.?

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

ස්වෙච්ඡා විශ්‍රාම යෝජනා ක්‍රමයක්. - සේවකයන්ට වන්දි ගෙවන්න කැබිනට් අනුමැතිය හිමිවෙයි.

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

නවතම වාර්තාව මෙන්න. - මෙරට වාහන මිල ගණන් ගැන දැනුම්දීමක්. - ලිස්ට් එක මෙන්න.

ReeCha