යළි විදුලි බිල ඉහළ නගී?..හදිසියේම බද්දක් ගහයි..

Sri Lanka Politician Sri Lanka Ceylon Electricity Board Sri Lanka Electricity Prices Income Tax Department
By Aruna Sep 29, 2023 12:38 AM GMT
Aruna

Aruna

Report

ලෙකෝ (LECO) විදුලි බිලට ද සමාජ ආරක්ෂණ බද්ද එකතු වන බව එම සමාගම පවසනවා.

එහි සහකාර අධ්‍යක්ෂ ආචාර්ය නරේන්ද්‍ර ද සිල්වා මහතා ප්‍රකාශ කළේ, සැප්තැම්බර් මස 8 වනදා සිට ක්‍රියාත්මක වන පරිදි එය සිදු කරන බවයි.

මේ වනවිට ලංකා විදුල බල මණ්ඩලයේ බිල්පත් සඳහා අදාළ බද්ද එකතු කර තිබේ.

පැවැති නීතිමය ගැටලුවක් හේතුවෙන් ලෙකෝ සමාගමේ විදුලි බිලට අදාළ බද්ද එකතු කිරීමට හැකි වූයේ නැහැ.

කෙසේ වෙතත් නරේන්ද්‍ර ද සිල්වා මහතා වැඩිදුරටත් කියා සිටියේ, මේ වනවිට අදාළ ගැටලු විසඳා ඇති බවයි.

2023 උසස් පෙළ විභාගය පවත්වන දිනය ගැන විශේෂ පණිවුඩයක්..

2023 උසස් පෙළ විභාගය පවත්වන දිනය ගැන විශේෂ පණිවුඩයක්..


ReeCha