පැෆරල් සංවිධානයයෙන් මෙරට මැතිවරණ ගැන කළ ඉල්ලීම
Sri Lanka
Election
By Sithumi
මාස 2 කට පෙර
නිදහස් හා සාධාරණ මැතිවරණයක් පැවැත්වීමට නම් මේවනවිට ක්‍රියාත්මක පළාත් පාලන ආයතන විසුරුවා හරින්නැයි පැෆරල් සංවිධානය පවසනවා.
එහි විධායක අධ්‍යක්‍ෂ රෝහණ හෙට්ටිආරච්චි සඳහන් කළේ ඇතැම් පළාත් පාලන ආයතනවල සම්පත් මැතිවරණ කටයුතු සඳහා යොදා ගනිමින් ඇති මැතිවරණයක් පවත්වන්නේ ද නැද්ද යන්න තීරණය කළ යුත්තේ මහජනතාව බව අමාත්‍ය විදුර වික්‍රමනායක පවසනවා.
හැටන් ප්‍රදේශයේ පැවැති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා සඳහන් කළේ මැතිවරණයක් පැවැත්වීම හරහා ජනතාව බෙදීමකට ලක්වන බවයි. මේ අතර මැතිවරණය කල් දැමීම සම්බන්ධයෙන් ජාතික ජනබලවේගයේ ජාතික කමිටු සාමාජික වසන්ත සමරසිංහ ද අදහස් පළ කළා.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
