සිරිලිය නඩුව උඩු දුවයි - රටම බලන් හිටියත් අද FCIDට ශිරන්ති ඇවිත් නෑ.. සිංගප්පූරුවේ ඉඳන් ඉල්ලීමක්

Report

හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂගේ බිරිඳ වන ශිරන්ති රාජපක්ෂ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ අද (24) දින පෙනී නොසිටි බව එම කොට්ඨාසය ප්‍රකාශ කළ බව වාර්තා වේ.

කෙසේ වුවද ඇය මේ වනවිට ප්‍රතිකාර වෙනුවෙන් සිංගප්පූරුවේ රැඳී සිටින බැවින් මේ සඳහා ඉදිරි දිනයක් ලබාදෙන ලෙස එම පාර්ශවයෙන් ලිඛිත ඉල්ලීමක් ලැබී ඇති බව පොලිසිය පැවසූ බව සඳහන්.

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

මේ පාසල් කළින්ම වහද්දි හෙට මේ පාසල්වලට නිවාඩු - දැඩි අයහපත් කාලගුණය නිසා දිවයින පුරා පාසල්වලට විශේෂ දැනුම්දීමක්

‘සිරිලිය සවිය’අරමුදල් ගිණුමේ සිදුවූ බව කියන මූල්‍ය ගනුදෙනු සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සිදු කෙරෙන විමර්ශනයට අදාළව ශිරන්ති රාජපක්ෂට අද(24) දින පොලිස් මුල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය හමුවේ පෙනී සිටින ලෙස දැනුම් දී තිබූ බව සඳහන්.

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ඉදිරි පැය 48 තීරණාත්මකයි - මේ ප්‍රදේශවල පදිංචි මහජනතාවට විශේෂ දැනුම්දීමක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්

ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි - ඉලෙක්ට්‍රොනික ආදායම් බලපත්‍ර පද්ධතියේ හදිසි වෙනසක්