මැතිවරණ පැමිණිලි තවත් ඉහළට... (PHOTOS)

Report

පූර්ව මැතිවරණ කාලසීමාව තුළ ජනාධිපතිවරණයට අදාළව ලැබී තිබෙන මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව තවදුරටත් ඉහළ ගොස් ඇති බව වාර්තා වේ.

මැතිවරණ ඡන්ද පත්‍රිකා බෙදා අවසන් ...

මැතිවරණ ඡන්ද පත්‍රිකා බෙදා අවසන් ...

ඒ අනුව, ඊයේ (13) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 203ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේය.

ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් ලබා දේ...

ගාසා තීරයේ ළමුන් සඳහා පෝලියෝ එන්නත් ලබා දේ...

එමෙන්ම එම නිවේදනයේ වැඩිදුරටත් සඳහන් වන්නේ, ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 13 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 4031ක් බව ය.

මේ සම්බන්ධයෙන් මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්