මැතිවරණ පැමිණිලි තවත් ඉහළට...(PHOTO)

Report

එළඹෙන ජනාධිපතිවරණයට අදාළව පැමිණිලි සංඛ්‍යාව තවත් ඉහළ ගොස් තිබෙනවා.

ඊයේ (05) පස්වරු 4.30 දක්වා ගත වූ පැය 24ක කාලය තුළ මැතිවරණ පැමිණිලි 233ක් ලැබී ඇති බව මැතිවරණ කොමිෂන් සභාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ ය.

එමෙන්ම ජූලි 31 වනදා සිට සැප්තැම්බර් 05 වනදා දක්වා ලැබී ඇති මුළු මැතිවරණ පැමිණිලි සංඛ්‍යාව 2460ක් දක්වා ඉහළ ගොස් ඇත.

ඊට අදාළව මැතිවරණ කොමිෂන් සභාව නිකුත් කළ නිවේදනය පහතින්,

Gallery