මැතිවරණ කොමිසම හදිසියේ ම පක්ෂ ලේකම්වරු කැඳවයි

Report

රටේ තත්වය සම්බන්ධයෙන් සාකච්ඡාව කිරීම සඳහා මැතිවරණ කොමිෂන් සභාව සියලු දේශපාලන පක්ෂවල ලේකම්වරුන් ලබන 6 වැනිදා කැඳවා ඇත.

එම කොමිෂන් සභාවේදී එදින උදේ 10.00ට මෙම රැස්වීම පැවැත්වෙන බවඑහි ආරංචි මාර්ගවලින් පැවසේ.

එම කොමිෂන් සමාජයේ සාමාජිකයෝද රටේ තත්ත්වය සම්බන්ධයෙන් පසුගියදා සාකච්ඡා කළහ.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now