පාර්ලිමේන්තු මැතිවරණයට ඉදිරිපත් වු පිරිසකට රතු එළියක්..
මහ මැතිවරණයට ඉදිරිපත් වීමෙන් පසු ආදායම් වියදම් වාර්තා ඉදිරිපත් කිරීමට අපොහොසත් වූ අපේක්ෂකයන්ගේ නාම ලේඛනයක් ශ්‍රී ලංකා මැතිවරණ කොමිෂන් සභාව විසින් පොලිසිය වෙත ලබාදීමට නියමිතය.
ඒ අනුව පොලිසිය නීතිමය පියවර ගන්නා බව මැතිවරණ කොමිසමේ සභාපතිවරයා පැවසීය.
ආදායම් සහ වියදම් වාර්තා ඉදිරිපත් කළ අපේක්ෂකයන්ගේ නම් දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල සහ දිස්ත්‍රික් මැතිවරණ කාර්යාලවල ප්‍රදර්ශනය කර ඇති බවද ඔහු සඳහන් කළේය.
You May Like This Video