වැඩිහිටි සහ ආබාධිත දීමනා වලට මොකද වුනේ?..
Parliament of Sri Lanka
Sri Lanka Parliament
Sri Lanka Politician
Sri Lanka
By krishani
අද(20) පාර්ලිමේන්තුවේ දී වැඩිහිටි හා ආබාධිත දීමනා සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී චන්දිම වීරක්කොඩි ප්‍රශ්න නැගීය.
ඒ එම දීමනාව මාස තුනකින් ගෙවා නොමැති බව පවසමින් ය.
කෙසේවෙතත්, ඊට ප්‍රතිචාර දැක් වූ වැඩ බලන මුදල් ඇමති ශෙහාන් සේමසිංහ සඳහන් කළේ ජනතාවට රජයෙන් ලබා දෙන දීමනා ගෙවා ඇති බැවින් ඒවා යම් පාර්ශ්වයකට ලැබී නොමැතිනම් ඒ පිළිබඳව කඩිනමින් සොයා බලන බවයි.