20 දෙනෙකු රෝහල්ගත කළ බිහිසුණු බස් අනතුර - ඡායාරූප සහිතයි..(PHOTOS)
Sri Lankan Actor
Accident
By Sewvandhi
අද(26) උදෑසන ඇහැළියගොඩ ප්‍රදේශයේ දී සිදුවු බස් රථ අනතුරකින් පුද්ගලයින් 20දෙනෙකු පමණ තුවාල ලබා ඇත.
මෙම අනතුර සිදුව ඇත්තේ,අද(26) උදෑසන 10.00ට පමණ රත්නපුර - කොළඹ ප්‍රධාන මාර්ගයේ පුස්සැල්ල පුහුණු මධ්‍යස්ථානය අසලදී ය.
පෞද්ගලික බස් රථය මාර්ගයේ ලිස්සා ගොස් පසෙක තිබූ සුඛෝපභෝගී බස් රථයක පිටුපස ගැටීමෙන් මෙම අනතුර සිදුව ඇත.
අනතුරත් සමග සුඛෝපභෝගී බස් රථය ඉදිරියට තල්ලුවී ගොස් නවතා තිබූ යතුරුපැදියක හා වෑන් රථයකද ගැටී තිබුණි.
අනතුරින් 20දෙනෙකු පමණ තුවාල ලබා රෝහල් ගත කර ඇති අතර, ඉන් 5 දෙනෙකුගේ පමණ තත්ත්වය බරපතළ බව වාර්තා වේ.
ඡායාරූප - Accident 1st
![Gallery](https://cdn.ibcstack.com/article/a914dff1-177e-40df-a236-9347c43333a8/23-6499464b7e033.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/62e98141-a846-44f1-9b9b-7975f58630af/23-6499464bdc9b1.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/c281b47b-ca75-4e66-a05e-a721609d21df/23-6499464c389c8.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/df8d64e1-3c86-4643-b5a8-1f11fad329bc/23-6499464c99abf.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/04099aa8-09e3-4ee8-90dc-a6f293b69181/23-6499464ce8c00.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/4e99c8b0-a8e6-475e-a736-fbc57c4f4ba1/23-6499464d5969c.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/1532b610-7b59-4119-be59-50c656d5a9f3/23-6499464dbe1fe.webp)
![Gallery](https://cdn.ibcstack.com/article/10ee550a-53d5-4171-bccd-0a571a8665f9/23-6499464e23e60.webp)
![ReeCha](https://cdn.ibcstack.com/bucket/6721eaac546d5.webp)