බිත්තර අඩු වුණා, බිත්තර අඩු වුණා.. යසටම කෑහැකි දැන් කීවට.. ඒ ගමන මිල ගැන මේ මොකක්ද කියන්නෙ?. (VIDEO)

Sri Lanka Economic Crisis Economy of Sri Lanka Egg Latest Headlines Decision Making
By krishani Sep 27, 2024 11:17 AM GMT
krishani

krishani

Report

මේ වන විට වෙළෙඳපොළේ බිත්තර මිල රුපියල් 28ත් 35ත් අතර මිල පරාසයක පවති. 

ඒ බව සමස්ත ලංකා බිත්තර හිමියන් සඳහන් කළේ ය.

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..

වහාම ක්‍රියාත්මක වන පරිදි, හිටපු මන්ත්‍රීවරුන් ගැන ගත්ත තීරණය.. ආරක්ෂාවට මොකක් වෙයි ද?. මේ දැන් ලැබුණ ආරංචිය මෙන්න..


නමුත් කුකුළු ගොවිපොළවල් හිමියන් පවසන්නේ නිශ්පාදන වියදම හා සැසඳීමේදී රුපියල් 28කට බිත්තරයක් ලබාදීමට නොහැකි බවයි.

එමෙන්ම, බිත්තර අඩු වීමේ වාසිය පාරිභෝගිකයාට ලබාදිය යුතු වුවත්, බිත්තර යොදා නිපදවන බේකරි නිෂ්පාදනවල මිලෙහි කිසිඳු අඩුවක් නොමැති බවට පාරිභෝගිකයින් චෝදනා කර තිබෙනවා.

පසුගිය වසර දෙකක කාලය තුළ දී බිත්තරයක් රුපියල් 65ක් දක්වා ඉහළ ගියේ ය.

වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්.. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ගැන මේ දැන් කළ විශේෂ නිවේදනය මෙන්න.. (PHOTOS)

වැඩිම ගම්පහ දිස්ත්‍රික්කයෙන්.. 2024 පාර්ලිමේන්තු මැතිවරණය ගැන මේ දැන් කළ විශේෂ නිවේදනය මෙන්න.. (PHOTOS)


නමුත්, වෙළෙඳපොලෙහි බිත්තර මිල මේ වන විට සැලකිය යුතු ප්‍රමාණයකින් පහත බැස ඇත.

ඒ අනුව බිත්තරයක මිල රුපියල් 28ත් 35ත් අතර වු මිල පරාසයක පවතින බවට වාර්තා වේ.

මේ සම්බන්ධයෙන් පාරිභෝගික කටයුතු පිළිබද අධිකාරිය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කළේ, අලෙවි කරනු ලබන බිත්තර ආශ්‍රිත නිශ්පාදනවල මිලද අඩුවිය යුතු බවයි.

කෙසේ වෙතත්, එම නිෂ්පාදනවල මිල ගණන් පැහැදිලිව ප්‍රදර්ශනය කර යුතු වේ.

ආණ්ඩු වෙනස් වෙලා දවස් කිහිපයයි.. ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTOS)

ආණ්ඩු වෙනස් වෙලා දවස් කිහිපයයි.. ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTOS)


මේ අතර, බිත්තර මිල අඩු වීමේ වාසිය පාරිභෝගිකයින්ට ලබා දිය යුතු බව පවසමින් සහ වෙළෙඳසැල් හිමියන් විසින් භාණ්ඩවල මිල ප්‍රදර්ශනය නොකිරීම සම්බන්ධයෙන් ජාතික පාරිභෝගික පෙරමුණ පාරිභෝගික සේවා අධිකාරියේ නව සභාපතිවරයා සමඟ සාකච්ඡාවක ද නිරත වී තිබෙනවා.

කෙසේ වෙතත්, බිත්තර සම්බන්ධයෙන් සමස්ත ලංකා බිත්තර වෙළඳ සංගමයේ සභාපති කියා සිටියේ මෙවැන්නකී,

වීඩියෝ දර්ශන පහතින් නරඹන්න,


.

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%