ආණ්ඩු වෙනස් වෙලා දවස් කිහිපයයි.. ඊයේ එක්ක බලද්දි අද ඩොලරයට වුණ දෙය මෙන්න..(PHOTOS)

Dollar to Sri Lankan Rupee Dollars Latest Headlines Decision Making
By krishani Sep 25, 2024 09:53 AM GMT
krishani

krishani

Report

අද (25) වානිජ බැංකු වල එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් ඉහළ ගොස් ඇත.

සෙලාන් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයේ ගැනුම් සහ විකුණුම් අනුපාත නොවෙනස්ව රු. 300 සහ රු. 307.50ක් (පිළිවෙලින්) විය.

මේ මොකක්ද වුණේ?. ඉක්මනින්ම තීරණයකට යන්න වෙයි.. ජී. 07 රටවල් වලින් එකපාරටම රතු එළියක්..

මේ මොකක්ද වුණේ?. ඉක්මනින්ම තීරණයකට යන්න වෙයි.. ජී. 07 රටවල් වලින් එකපාරටම රතු එළියක්..


එමෙන්ම NDB බැංකුවට අනුව, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 300.75 සිට රු. 298.50 ක් විය.

එහි විකුණුම් මිල රු. 308.75 සිට රු. 306.50 කි.

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)

ඇමති කාංචන වහා අමාත්‍යාංශයෙන් පිටව ගිහින්.. ඉන්ධන ගැනත් කියලම.. රට පුරා ඉන්ධන වලට මොකක් වෙයි ද?.(PHOTOS)


කොමර්ෂල් බැංකුවේ, එක්සත් ජනපද ඩොලරයක ගැනුම් සහ විකුණුම් අනුපාත රු.298.78 සිට රු. 296.54 ක් සහ රු. 308.50 සිට රු. 306.25ක්  (පිළිවෙලින්) විය.

මාලිමාවේ හරිනි, එකවරම මොකක්ද මේ කරලා තියෙන්නෙ?.

මාලිමාවේ හරිනි, එකවරම මොකක්ද මේ කරලා තියෙන්නෙ?.


සම්පත් බැංකුවට අනුව, ගැනුම් අනුපාතිකය රු. 299.50 සිට රු. 298 ක් විය.

එමෙන්ම, එහි විකුණුම් මිල රු. 308.50 සිට රු. 307ක් විය.

GalleryGalleryGalleryGallery

Sri Lanka Presidential Election 2024

NPP
Anura Kumara Dissanayake
5740179 55.89%
SJB
Sajith Premadasa
4530902 44.11%