පහළ ගියපු බිත්තර මිලට, අලුත් අවුරුද්ද කිට්ටු කරලා ආයෙම වුණ දෙය?.

Sri Lanka Food Crisis Egg Latest Headlines Decision Making
By krishani Apr 10, 2024 11:44 AM GMT
krishani

krishani

Report

පහළ ගොස් තිබූ බිත්තරයක මිල යළි අසීමිතව ඉහල යමින් පවති.

පහළ ගියපු බිත්තර මිලට, අලුත් අවුරුද්ද කිට්ටු කරලා ආයෙම වුණ දෙය?. | Eggs Price In Sri Lanka

මෙලෙස බිත්තර මිල යාම වාර්තා වන්නේ සිංහල හා දෙමළ අලු‍ත් අවුරුද්ද උදා වීමට දින කිහිපයක් ඉතිරිව තිබියදී වේ.

මේ අතර, මේ වන විට දේශීය බිත්තරයක තොග මිල රුපියල් 50කට ආසන්න මිලක පවති.

එමෙන්ම, එහි සිල්ලර මිල රුපියල් 55කට ආසන්නව පවතින බව සඳහන් වේ.

අලුත් අවුරුදු දවස්වල විදුලියට කුමක් වෙයි ද?. මේ දැනගත යුතුම ඒ ගැනයි..

අලුත් අවුරුදු දවස්වල විදුලියට කුමක් වෙයි ද?. මේ දැනගත යුතුම ඒ ගැනයි..


කෙසේ වෙතත්, සමස්ත ලංකා බිත්තර නිෂ්පාදකයින්ගේ සංගමයේ භාණ්ඩාගාරික විජය අලිවිස් මහතා පැවසුවේ අතරමැදියන් විසින් මිල ඉහළ දැමීම සිදු කරන බවයි.


.................................................

May you Like