බිත්තර මිල ගැන ඇහෙන තවත් ආරංචියක් මෙන්න..

Report

බිත්තර මිල නියාමනය කිරීම සඳහා නියාමන කමිටුවක් පත් කිරීමට වෙළඳ අමාත්‍යවරයාගෙන් ඉල්ලීමක් කර තිබෙනවා. 

බිත්තර මිල ගැන ඇහෙන තවත් ආරංචියක් මෙන්න.. | Eggs Price In Sri Lanka

ඒ බව සමස්ත ලංකා කුකුළු ව්‍යාපාරිකයන්ගේ සංගමය සඳහන් කළේ ය.

මේ බව එහි සභාපති මාතලී ජයසේකර කොළඹ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවක දී සඳහන් කළේ ය.

ඒ සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවෙන් ද ඉල්ලීමක් කර ඇති බව ඔහු පැවසීය.

කෙසේ වෙතත්, වැඩිදුරටත් ඔහු සඳහන් කළේ බිත්තර ආනයනය කිරීම තුළින් සුළු පරිමාණ බිත්තර නිෂ්පාදකයින් 14,000ක් පමණ කර්මාන්තයෙන් ඉවත්ව ඇති බවයි.

Sponsored By Sarrita Jewellery

බිත්තර මිල ගැන ඇහෙන තවත් ආරංචියක් මෙන්න.. | Eggs Price In Sri Lanka