බිත්තර මිල ගණන් වහාම පහළ බසී?..පාරිභෝගිකයිනට සුබ ආරංචියක්!..

Report

බිත්තර ආනයනය කිරිමේ කටයුතු ඉදිරි දින 10ක් ඇතුළත යළි ආරම්භ කරන බව රාජ්‍ය වාණිජ විවිධ නීතිගත සංස්ථාව ප්‍රකාශ කර සිටිනවා.

ඊට අදාළ ප්‍රසම්පාදන කටයුතු මේ වනවිට සිදුවන බවයි, එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ.

විවාහ වූ අයට සහ වෙන්න ඉන්න අයට අද ග්‍රහ පිහිටීම බලපාන හැටි මෙන්න..සියලු පලාඵල විස්තර මෙතනින් බලන්න.

විවාහ වූ අයට සහ වෙන්න ඉන්න අයට අද ග්‍රහ පිහිටීම බලපාන හැටි මෙන්න..සියලු පලාඵල විස්තර මෙතනින් බලන්න.


ඒ අනුව මසකට බිත්තර මිලියන 30 බැගින් ආනයනය කිරීමට සැලසුම් කර ඇති බවයි, එහි සභාපති ආසිරි වලිසුන්දර මහතා පැවසුවේ.

දේශීය වෙළෙඳපොළ තුළ බිත්තරයක් රුපියල් 50 ඉක්මවා මිලකට අලෙවි වීම හේතුවෙන් බිත්තර ආනයනය කිරීම සඳහා පසුගියදා කැබිනට් අනුමැතිය හිමිවීම ද විශේෂත්වයක්.

රජයේ දේපොළ පරිහරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

රජයේ දේපොළ පරිහරණය සම්බන්ධයෙන් විශේෂ දැනුම්දීමක්..

මෙලෙස බිත්තර ආනයනය කිරීම යළි ආරම්භ කිරීම හේතුවෙන් ඉදිරියේදී බිත්තර මිල ගණන් පහළ යනු ඇති.