බිත්තර ව්‍යාපාරික සංගමයෙන් චෝදනාවක් එල්ල කරයි..

Sri Lanka
By krishani Mar 27, 2023 05:37 AM GMT
krishani

krishani

Report

කුරුළු උණ වැළඳී ඇති බවට අසත්‍ය ප්‍රචාර සමාජගත කරමින් සුළු පිරිසකගේ බිත්තර නිෂ්පාදනය වැඩි මිලකට අලෙවි කර ගැනීමට රජය උපකාර කරමින් සිටින බව බිත්තර ව්‍යාපාරික සංගමයේ ලේකම් අනුර මාරසිංහ මහතා චෝදනා කරයි.

සත්ත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව පෞද්ගලික අංශයට පවරා ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දෙන ලෙස ඔහු ඉල්ලා සිටියි. 


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join


ReeCha