බිත්තර මිලට නැවත සිදුවන දේ..

Sri Lanka Sri Lanka Food Crisis
By krishani Mar 05, 2023 08:39 AM GMT
krishani

krishani

Report

ඉදිරි උත්සව සමයේ දී බිත්තර මිල නැවත වරක් ඉහළ යාමේ අවදානමක් පවතින බව සමස්ත ලංකා කුකුල් ව්‍යාපාරිකයන්ගේ සංගමයේ ජ්‍යෙෂ්ඨ උපදේශක මාතලී ජයසේකර පැවසීය.

බිත්තර සඳහා පාලන මිලක් පැනවීමත් සමග ඇති වූ ගැටලු හේතුවෙන් සුළු හා මධ්‍යම පරිමාණයේ බිත්තර ව්‍යාපාරිකයින් මෙම ව්‍යාපාරයෙන් ඉවත්වෙමින් පවතින බව ඔහු සදහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join