හාලුයි පොලුයි නගිනකොට.. බිත්තරයි කුකුළු මස් වල මිලටයි මොකද?.. උත්සව සමයත් එක්ක.. ජනවාරි දක්වා වෙන දෙය මෙන්න..

Report

ශ්‍රී ලංකා සත්ව නිෂ්පාදකයින්ගේ සංගමයේ සභාපති අජිත් ගුණසේකර මහතා විශේෂ ප්‍රකාශයක් සිදු කර තිබෙනවා.

ඒ එළඹෙන උත්සව සමයේ බිත්තර සහ කුකුළු මස් කිසිඳු අඩුවකින් තොරව ජනතාවට ලබා දිය හැකි බවයි.

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

පාසල් දරුවන්ට රජයෙන් ලබා දෙන.. දීමනාව මෙන්න.. කීයක් ද දන්නව ද?. ලැබෙන්නෙ මෙන්න මෙහෙමයි..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාරයි?. වහාම, හෙට සිට කළ තහනම.. සුරාබදු දෙපාර්තමේන්තුව එකවරම අරන් තියෙන තීරණය මෙන්න..

ඒ අනුව ජනවාරි මාසය තෙක් බිත්තර සහ කුකුල් මස්වල මිලයන්හි වෙනසක් සිදු නොවන බව ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

උත්සව සමය තුළ කුකුළු මස් මිල ද රුපියල් 1000ට අඩුවෙන් පවත්වාගෙන යෑමට හැකියාව පවතින බව සභාපතිවරයා කියා සිටියේ ය.

එමෙන්ම, බිත්තර සහ මස් ඉදිරියේ දී රටින් ගෙන්වීමට අවශ්‍ය නොවන බවද ඔහු වැඩිදුරටත් සඳහන් කළේ ය.

තවද, එම සංගමයේ සභාපති අජිත් ගුණසේකර සඳහන් කළේ කුකුල් මස් නිෂ්පාදන අතිරික්තයක් ද රට තුළ පවතින බවයි.

එමෙන්ම, එළවලු මිල ඉහළ යාමත් සමඟ බිත්තර සහ කුකුල් මස් වලට විශාල ඉල්ලුමක් මේ වන විට ඇති වී තිබෙන බව ද ඔහු පවසා සිටියේ ය.

You May Like This Video👇 


.