බිත්තර හා කුකුල් මස් මිල යළිත් ඉහළ යන ලකුණු - වෙළෙඳ සංගමය කියන කතාව

Food Shortages Sri Lanka Economic Crisis Sri Lanka Food Crisis
By Sewvandhi Jun 16, 2022 06:05 AM GMT
Sewvandhi

Sewvandhi

Report

සත්ව ආහාර හිඟය හේතුවෙන් ඉදිරියේදී කුකුල් මස් සහ බිත්තර මිල ඉහළ යනු ඇති බව සමස්ත ලංකා කුකුළු වෙළඳුන්ගේ සංගමය ප්‍රකාශ කළා.

දැනට කුකුල් මස් කිලෝ 1ක මිල රුපියල් 1200/- ඉක්මවන අතර බිත්තරයක මිල රුපියල් 47යි ශත 50කි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now