ලංකාවේ ජනප‍්‍රිය පාසලක සෑම පන්තියකින්ම ලක්‍ෂ දෙකහමාරක් එකතු කරයි..

Ministry of Education Sri Lanka
By Aruna Nov 11, 2022 12:30 AM GMT
Aruna

Aruna

Report

මහනුවර දිස්ත්‍රික්කයේ ජනප්‍රිය පාසලක සෑම පන්තියක් සඳහාම ‘ස්මාට්බෝඩ්’ ලබා ගැනීම සඳහා පන්තියක සිසුන්ගෙන් ලක්ෂ දෙකහමාරක මුදලක් එකතු කරමින් සිටින බවට වාර්තා වනවා.

සිසුන් තිස් දෙනකු සිටිනා මෙම පන්තියෙන් දෙමාපියන්ගේ දායකත්වය බලාපොරොත්තු වන බව පවසමින් පන්ති භාර ගුරුතුමිය විසින් යොමුකර ඇති පණිවුඩය මෙහි පහතින් දැක්වෙයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


Gallery