සියලුම පාසල් වල දවසේ කාලය වෙනස් කරයි?..නව ඇමති ගෙනාපු යෝජනාව මෙන්න..

Ministry of Education Roshan Ranasinghe Sri Lanka
By Aruna Sep 18, 2022 02:49 AM GMT
Aruna

Aruna

Report

පාසල් කාලය පස්වරු 4.00 දක්වා ඉහළ නැංවිය යුතු බව ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා යෝජනා කරනවා.

දඹුල්ලේ ඊයේ (18) පැවති උත්සවයකින් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් අමාත්‍යවරයා කියා සිටියේ එම අමතර කාලය දරුවන් ක්‍රීඩාව සඳහා යෙදවීමට කටයුතු කළ යුතු බවයි.

මේ අතර, කොළඹ ඊයේ පැවති මාධ්‍ය හමුවක දී ලංකා ගුරු සංගමයේ ප්‍රධාන ලේකම් ජෝශප් ස්ටාලින් කියා සිටියේ, රට තුළ පැවති වාතාවරණය හමුවේ පාසල් දරුවන් ආතතියට ලක්ව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now


ReeCha