ඩොලර් හිගය නිසා ඉදිරි සතියේදි සිදුවන විශේෂ දේ..
Central Bank of Sri Lanka
Sri Lanka Economic Crisis
Ministry of Finance Sri Lanka
Financial crisis
මාස 1 කට පෙර
මෙරට විදේශ සංචිත ඇත්තේ තවත් සතියකටවත් ප්‍රමාණවත් නොවන ආනයනය සඳහා පමණක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ අධිපති නන්දලාල් වීරසිංහ මහතා සඳහන් පවසයි.
අද වන විට මෙරට ආර්ථික අර්බුදය උග්‍ර තත්වයකට ලක්ව ඇතැයි ද අත්‍යවශ්‍ය නොවන ආනයන දැඩි ලෙස සීමා කිරීමට සිදුවනු ඇතැයිද ඔහු පැවසීය.
ජංගම දුරකථන, රූපවාහිනි, ශීතකරණ ආදී අත්‍යවශ්‍ය භාණ්ඩ මිල මිලදී ගැනීමෙන් හැකිතාක් වළකින්නැයි තමා ජනතාවගෙන් ඉල්ලා සිටින බවද හෙතෙම කීය.
ජනතාව ආනයනික භාණ්ඩ මිලදී නොගන්නේ නම් ඒවා ආනයනය කිරීම ද අවශ්‍ය නොවන බව ද එමගින් ඩොලර් සංචිත ඉතිරි වෙන බවද හෙතෙම පැවසීය.