ඉන්දියාවට ආසන්නයේ ප්‍රබල භූමිකම්පා 02ක් සිදුවෙයි..

Earthquake
By Aruna Mar 23, 2023 05:05 AM GMT
Aruna

Aruna

Report

ටජිකිස්ථානයේ රිච්ටර් මාපක 5.9ක භූ කම්පනයක් සිදුව ඇති බවට විෙදෙස් මාධ්‍ය වාර්තා පවසනවා.

ටජිකිස්ථාන භූ කම්පනය උතුරු ඉන්දියාවේ ප්‍රදේශ රැසකට දැනී ඇති බවයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් වාර්තා කළේ.

මේ අතර ආජින්ටිනාවේ ද රිච්ටර් මාපක 6.5ක භූ කම්පනයක් සිදුව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now  


ඔබ යාපනයට යන සංචාරකයෙක් නම්, ලංකාවේ විශාලතම ගොවිපළවල් වලින් එකක් වන "රීචා කාබනික" ගොවිපල නැරඹීමට අතපසු නොකරන්න. යන ඔබට වාසි රැසක්. 
වැඩි විස්තර මෙතැනින් බලන්න.