මෙරට භූ කම්පන තත්ත්වයක්.

Sri Lanka Earthquake
By krishani May 16, 2023 02:37 AM GMT
krishani

krishani

Report

මෙරට භූ කම්පන තත්ත්වයක් සිදු වී තිබෙනවා.

ඒ කතරගම ප්‍රදේශය ආශ්‍රිතව සුළු භූ චලනයක් බවයි වාර්තා වන්නේ.

කෙසේවෙතත්, එය රිච්ටර් පරිමාණයේ 2.1 ක සුළු භූ චලනයක් ය.

මේ අතර, ඊයේ (15) ජපානයේ කොසුෂිමා දූපත් කලාපය ආශ්‍රිතව භූ කම්පනයක් හටගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

ඒ රිච්ටර් මාපක ඒකක 5.9ක ප්‍රබලත්වයක් සටහන් කරමින් ය.

කොසුෂිමා දූපත් කලාපයේ හචිජෝජිමා දූපතට යාබඳව එම භූකම්පනය හටගෙන ඇති බව වාර්තා වූයේ.

එමෙන්ම පසු කම්පනය සම්බන්ධයෙන් ද අවධානයෙන් සිටින ලෙස මහජනතාවට අනතුරු අඟවා තිබෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join