සාගරයට යටින් දෝෂ රේඛාවක ප්‍රබල භූමිකම්පාවක්..සුනාමි අනතුරු අඟවයි?..

United States of America Earthquake Weather World
By Aruna Oct 31, 2024 02:43 AM GMT
Aruna

Aruna

Report

රිච්ටර් මාපක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූමිකම්පාවක් එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් ඇතිව තිබෙන බව වාර්තා වනවා.

එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ , මෙම ප්‍රබල භූකම්පනය ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයේ සිට සැතපුම් 173 ක් (කිලෝමීටර් 279 ක්) දුරින් පැසිෆික් සාගරයට යටින් දෝෂ රේඛාවක පිහිටා ඇති බවයි.

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..මුළු රටටම සුබ ආරංචියක් ලැබෙයි.?

අද මධ්‍යම රාත්‍රියේ ඉන්ධන මිල දැනෙන ගණනකින් අඩු කරයි?..මුළු රටටම සුබ ආරංචියක් ලැබෙයි.?


කෙසේවෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.

ReeCha