සාගරයට යටින් දෝෂ රේඛාවක ප්‍රබල භූමිකම්පාවක්..සුනාමි අනතුරු අඟවයි?..
By Aruna
රිච්ටර් මාපක 6.0 ක ප්‍රබලත්වයෙන් යුත් ප්‍රබල භූමිකම්පාවක් එක්සත් ජනපදයේ බටහිර වෙරළට ඔබ්බෙන් ඇතිව තිබෙන බව වාර්තා වනවා.
එක්සත් ජනපද භූ විද්‍යා සමීක්ෂණ ආයතනය පවසන්නේ , මෙම ප්‍රබල භූකම්පනය ඔරිගන් ප්‍රාන්තයේ බැන්ඩන් නගරයේ සිට සැතපුම් 173 ක් (කිලෝමීටර් 279 ක්) දුරින් පැසිෆික් සාගරයට යටින් දෝෂ රේඛාවක පිහිටා ඇති බවයි.
කෙසේවෙතත් මෙම භූකම්පනයෙන් සුනාමි අනතුරු ඇඟවීමක් සිදු කර නොමැති බවයි වාර්තා වන්නේ.