ඩුප්ලිකේෂන් මාර්ගය විවෘත කෙරේ.
Colombo
Sri Lanka
Accident
Death
By Hashini
කොල්ලුපිටියේ ඩුප්ලිකේෂන් මාර්ගය වාහන ගමනාගමනය සඳහා යළි විවෘත කර තිබෙනවා.
එම මාර්ගය තාවකාලිකව වසා දැමුනේ අද අලුයම කොල්ලුපිටිය ලිබර්ටි හන්දිය අසලදී බස් රථයක් මතට ගසක් කඩාවැටීම හේතුවෙන්.
මේ වනවිට අදාළ මාර්ගයේ අවහිරතා ඉවත් කිරීමෙන් පසු මාර්ගය විවෘත කර තිබෙනවා.
පුද්ගලයින් 05 දෙනෙකු එම අනතුරෙන් ජීවිතක්ෂයට පත්වුණා.
