ඩලස්ගෙන් හදිසියේම විශේෂ පණිවිඩයක්..!

Dullas Alahapperuma Ranil Wickremesinghe SL Protest Sri Lanka Anti-Govt Protest
By Sewvandhi Jul 13, 2022 03:55 PM GMT
Sewvandhi

Sewvandhi

Report

සියලුම පක්ෂ නායකයින් ජුලි 9 වැනිදා ඇති කරගත් එකඟතාව අනුගමනය කළ යුතු අතර එකඟ වූ පරිදි වහා ම නව ජනාධිපතිවරයකු සහ පසුව නව අගමැතිවරයකු තෝරා පත් කර ගැනීමට ඉදිරියට යා යුතු බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම පවසනවා.

ඒ බව ඔහු කියා සිටියේ ට්විටර් පණිවිඩයක් නිකුත් කරමින්. වැඩි දුරටත් අදාළ පණිවිඩයේ මන්ත්‍රීවරයා සඳහන් කරන්නේ වැඩි කාලයක් ගත වන තරමට, පවතින නොසන්සුන්තාව තවත් නරක අතට හැරෙනු ඇති බවයි.

එසේ නො කළහොත් නීතියක් නැති රටක් බවට පත්වීම වැලැක්වීමට කිසිවෙකුට හැකියාවක් නැති බවයි මන්ත්‍රීවරයා සිය පණිවිඩයේ සඳහන් කරන්නේ. 

එම විශේෂ twitter පණිවිඩය පහතින්..


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න... 
Join Now


Gallery