කෝප් කමිටුවට අද ඖෂධ නියාමන අධිකාරිය පැමිණෙයි.

Sri Lanka Ministry of Health Sri Lanka
By Hashini Oct 04, 2023 04:08 AM GMT
Hashini

Hashini

Report

ජාතික ඖෂධ නියාමන අධිකාරියේ නිලධාරින් අද (04) පොදු ව්‍යාපාර පිලිබඳ පාර්ලිමේන්තු කාරක සභාව (කෝප්) හමුවට කැඳවා තිබෙනවා.

ඒ එම සමාගමේ දුෂණ, වංචා සහ අක්‍රමිකතා පිළිබඳව විමසීම සඳහායි.

මෙලෙස කෝප් කමිටුවට කැඳවා ඇත්තේ සෞඛ්‍ය අමාත්‍යංශයේ ලේකම්වරයා, ජාතික ඖෂධ නියාමන අධිකාරියේ සභාපතිවරයා, අධ්‍යක්ෂ මණ්ඩලය සහ ජාතික ඖෂධ නියාමන අධිකාරියේ ඉහළ නිලධාරින්ය.

ඇල්කඩුව ප්ලාන්ටේෂන් සමාගමේ ප්‍රධානීන් ද ලබන 06 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවා තිබෙනවා. 

ReeCha