මත්ද්‍රව්‍ය ජාවාරම්කරු 'මුරවත්තේ සීප්පු' අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට

By Mithu Oct 15, 2026 10:42 AM GMT
Report

මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු වන ඔගස්ටස් රොෂාන් හෙවත් 'මුරවත්තේ සීප්පු' නැමැත්තා අයිස් මත්ද්‍රව්‍ය සමඟ අත්අඩංගුවට ගැනීමට වලාන මධ්‍යම දූෂණ මර්දන ප්‍රහාරක බලකාය සමත්ව තිබේ.

අද (15) සිදුකළ විශේෂ වැටලීමකදී සැකකරු සන්තකයේ තිබී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 36 මිලිග්‍රෑම් 210ක් සහ මත්ද්‍රව්‍ය ඇසුරුම් කිරීමට යොදාගන්නා විද්‍යුත් තරාදියක් පොලිස් භාරයට ගෙන ඇත.

ලංකාවට වැල නොකැඩී සෙනඟ ගේන ආරුගම්බේ ආසියාවෙන්ම පෙරමුණ ගනී - නවතම වාර්තාවකින් ලංකාව ලෝකෙම අල්ලයි

ලංකාවට වැල නොකැඩී සෙනඟ ගේන ආරුගම්බේ ආසියාවෙන්ම පෙරමුණ ගනී - නවතම වාර්තාවකින් ලංකාව ලෝකෙම අල්ලයි

මොරටුවැල්ල ප්‍රදේශයේ පිහිටි සිය නිවසේ සිට මොරටුව සහ ගල්කිස්ස ප්‍රදේශ ඉලක්ක කරගනිමින් මොහු කාලයක සිට මෙම මත්ද්‍රව්‍ය ජාවාරම ඉතා සූක්ෂම ලෙස පවත්වාගෙන ගොස් ඇති බවට විමර්ශනවලදී අනාවරණය වී තිබේ.

යෝෂිත රාජපක්ෂගේ නඩුවට කොළඹ මහාධිකරණයෙන් හදිසි තීන්දුවක්- සාක්ෂි විභාගය වෙනස් වූ දිනය මෙන්න

යෝෂිත රාජපක්ෂගේ නඩුවට කොළඹ මහාධිකරණයෙන් හදිසි තීන්දුවක්- සාක්ෂි විභාගය වෙනස් වූ දිනය මෙන්න