පැතුම්ට ආබාධයක් - විස්සයි20 අහිමි වේ

Report

ආබාධයකට ලක්වීම හේතුවෙන් ඉදිරි පාකිස්තාන තුන්කොන් විස්සයි20 ක්‍රිකට් තරගාවලිය සඳහා ක්‍රීඩා කිරීමේ අවස්ථාව ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු පැතුම් නිස්සංකට අහිමි වී තිබේ.

ඒ අනුව, ආබාධයට ලක්වූ පැතුම් නිස්සංක වෙනුවට කණ්ඩායම් සංචිතය සඳහා ළහිරු උදාර කැඳවීමට නියමිත බව ශ්‍රී ලංකා ක්‍රිකට් අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරයි.

ලංකාවට වැල නොකැඩී සෙනඟ ගේන ආරුගම්බේ ආසියාවෙන්ම පෙරමුණ ගනී - නවතම වාර්තාවකින් ලංකාව ලෝකෙම අල්ලයි

ලංකාවට වැල නොකැඩී සෙනඟ ගේන ආරුගම්බේ ආසියාවෙන්ම පෙරමුණ ගනී - නවතම වාර්තාවකින් ලංකාව ලෝකෙම අල්ලයි

ශ්‍රී ලංකා පිතිකරණ බලඇණියේ ප්‍රබල සවිකන්දක් වන පැතුම් නිස්සංකගේ අහිමි වීම කණ්ඩායමට විශාල පාඩුවක් වන අතර, නවකයෙකු ලෙස සංචිතයට එක්වන ළහිරු උදාර ලබාගන්නා දක්ෂතා පිළිබඳව සියලු දෙනාගේ අවධානය යොමුව පවතී.

යෝෂිත රාජපක්ෂගේ නඩුවට කොළඹ මහාධිකරණයෙන් හදිසි තීන්දුවක්- සාක්ෂි විභාගය වෙනස් වූ දිනය මෙන්න

යෝෂිත රාජපක්ෂගේ නඩුවට කොළඹ මහාධිකරණයෙන් හදිසි තීන්දුවක්- සාක්ෂි විභාගය වෙනස් වූ දිනය මෙන්න