ලංකාවට වැල නොකැඩී සෙනඟ ගේන ආරුගම්බේ ආසියාවෙන්ම පෙරමුණ ගනී - නවතම වාර්තාවකින් ලංකාව ලෝකෙම අල්ලයි

Report

ශ්‍රී ලංකාවේ ආරුගම්බේ වෙරළ තීරය, ආසියාවේ ආකර්ෂණීයම සහ හොඳම වෙරළ තීරය බවට පත්ව ඇති බව වාර්තා වේ.

ඒ අනුව 2026 වර්ෂය සඳහා 'කොන්ඩේනාස්ට් ට්‍රැවලර් රීඩර්ස්' ආයතනය මඟින් ප්‍රකාශයට පත් කරන ලද නවතම සමීක්ෂණ වාර්තාවට අනුව ආරුගම්බේ වෙරළ තීරය පෙරමුණ ගෙන ඇති බව සඳහන්.

එසේම සර්ෆින් ක්‍රීඩාව සඳහා ලොව ප්‍රසිද්ධම ගමනාන්තයක් වීම ආරුගම්බේ වෙරළ තීරය ආකර්ෂණීයම වෙරළ තීරය වශයෙන් ප්‍රකාශයට පත් කිරීමට ප්‍රධාන ලෙස හේතුව වී ඇති බව සඳහන්.

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි

ඊශ්‍රායලයෙන් දාපු තහනම නිසා ඊශ්‍රායල රස්සා හොයපු ශ්‍රී ලාංකිකයන් දාස් ගාණකගේ හීන සුන් වෙයි - යාමට සිටි මෙරට ශ්‍රමිකයන් 1000ක් හිර වෙයි

අඳාළ සමීක්ෂණයට අනුව ශ්‍රී ලංකාවේ තවත් වෙරළ තීරයන් 3ක් ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් 20 අතරට පත්ව ඇත.

එබැවින් බෙන්තොට වෙරළ තීරය ආසියාවේ ආකර්ෂණීයම වෙරළ තීරයන් අතර නව වන ස්ථානයට පත්ව ඇති අතර තංගල්ල වෙරළ තීරය 14වන ස්ථානයට හා මීගමුව වෙරළ තීරය එහි 19වන ස්ථානයට පත්ව ඇති බව වාර්තා වේ.     

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

විභාග දෙපාර්තමේන්තුවෙන් සිසුන්ට නිවේදනයක් - මෙම පරීක්ෂණ 17 වැනිදා සිට ඇරඹෙයි

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න

"බදු ගෙවන සියලු දෙනාගේ අවධානයට - 2025/2026 ආදායම් බදු වාර්තා දෙන්න තියෙන අවසන් දිනය මෙන්න