පොල් ගැන නරක ආරංචියක් - තව මාස හයකින් ලංකාවම අමාරුවේ

Report

මේ වන විට පවතින වියළි කාලගුණයේ බලපෑම හේතුවෙන් මාස හයකින් පමණ පසු පොල් අස්වැන්නේ යම් අඩුවීමක් සිදුවිය හැකි බව පොල් වගා කිරීමේ මණ්ඩලයේ සභාපති වෛද්‍ය සුනිමල් ජයකොඩි ප්‍රකාශ කර ඇත.

ඒ හේතුවෙන් මෙම වියළි කාලගුණයට පොල් වගාව ඔරොත්තු දීමට ජල සම්පාදනය මෙන්ම ජල සංරක්ෂණය ද සිදු කළ යුතු බව ඔහු පෙන්වා දෙයි.

කෙසේ වුවද මේ වන විට පොල් වගාවේ ජල සංරක්ෂණ කටයුතු සඳහා රජය විසින් පොල් අක්කරයකට රුපියල් තිස්දහසක සහනාධාරයක් ද ලබා දෙයි.

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්

සියලුම මහජන සේවාවන් අද දිනයේදී ක්‍රියාත්මක නොකරයි - විශේෂ දැනුම්දීමක්

එමෙන්ම මෙම වසරේ (2026) ජනවාරි පෙබරවාරි මසවලදි පොල් අස්වැන්න ඉකුත් වසරට සාපේක්ෂව සියයට විසි හතරකින් (24%) ඉහළ ගොස් තිබෙන බව සඳහන්.

මෙම වසරේ (2026) දී පොල් අස්වැන්න ගෙඩි බිලියන හතරයි දශම දෙකක (4.2) නිෂ්පාදන ඉලක්කයක පවතින අතර ඉකුත් වසරේදී අපේක්ෂිත අස්වැන්න ගෙඩි බිලියන දෙකයි දශම හතරත් තුනත් (2.8 - 3.0) අතර මට්ටමක පැවතුණා.

එහෙත් විවිධ හේතුන් මත එම අපේක්ෂිත අස්වැන්න සියයට දහයකින් අඩුවී තිබෙන බව ද වාර්තා වේ.

ඉගෙන ගන්න ආස ලංකාවේ අය ගැන සතුටු හිතෙන ආරංචියක් - සංඛ්‍යාලේඛන 7කින් ඔප්පු වෙයි

ඉගෙන ගන්න ආස ලංකාවේ අය ගැන සතුටු හිතෙන ආරංචියක් - සංඛ්‍යාලේඛන 7කින් ඔප්පු වෙයි

රත්තරන් ගන්නද ඉන්නේ? අද රන්මිල දැනගෙන ගන්න

රත්තරන් ගන්නද ඉන්නේ? අද රන්මිල දැනගෙන ගන්න