සුළු මොහොතකට පෙර නාමල් ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණයට පැමිණෙයි

Report

ශ්‍රී ලංකන් ගුවන් සමාගමට එයාර්බස් ගුවන් යානා මිලදී ගැනීමේ ගනුදෙනුවට අදාළව රුපියල් මිලියන 100ක අල්ලසක් ලබාගැනීම ඇතුළු චෝදනා 24ක් අධිචෝදනා ගොනු කර ඇති සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාප්පක්ෂ මහතා මේ වනවිට කොළඹ ස්ථිර ත්‍රිපුද්ගල මහාධිකරණය හමුවට ඉදිරිපත් කිරිමට රුගෙනවිත් ඇති බව සඳහන්.

මේ අතර, ක්‍රිෂ් ගනුදෙනුව සම්බන්ධයෙන් රක්ෂිත බන්ධනාගාරගත කර සිටින නාමල් රාජපක්ෂගේ ඇප ඉල්ලීම ද අද(28) දින කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණයේදී සලකා බැලීමට නියමිත බව වාර්තා වේ.

ශිරන්තිට අමාරුයි..මහින්දට විශාදය කියලා ඉල්ලපු ඇප නාමල්ට අද ලැබෙයිද? අද මුළු රටම බලන් ඉන්න නියෝගය

ශිරන්තිට අමාරුයි..මහින්දට විශාදය කියලා ඉල්ලපු ඇප නාමල්ට අද ලැබෙයිද? අද මුළු රටම බලන් ඉන්න නියෝගය

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

ශිරන්තිට අමාරුයි.. මේ වනවිටත් ඉන්නේ හෘද ස්පන්දන යන්ත්‍රයක ආධාරයෙන් - අද සවස විවෘත හදවත් සැත්කමක්

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න

ලිට්‍රෝ ගෑස් සහ ලාෆ් ගෑස් ගැන අමාත්‍ය නිවේදනය - මේ දැන් නිකුත් වූ විස්තරේ මෙන්න