රියදුරු බලපත්‍රය සම්බන්ධයෙන් විශේෂ තීරණයක්.
Sri Lanka
Driving Licence
By krishani
ලබන සඳුදා සිට නිකුත් කරන තාවකාලික රියදුරු බලපත්‍රවල වලංගු කාලය දීර්ඝ කර තිබෙනවා.
ඒ අනුව වසර 02ක් තෙක් එය දීර්ඝ කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
ඊට අදාළ ගැසට් නිවේදනය ද මේ වනවිට සකස් කරමින් පවති.
කෙසේවෙතත්, මීට පෙර පැවැති කාඩ් හිඟය හේතුවෙන් දැනට ගොඩගැසී ඇති තාවකාලික රියදුරු බලපත්‍රවල තොගය අවසන් කිරීම සඳහා මෙම පියවර ගත් බව එම දෙපාර්තමේන්තුවේ ප්‍රකාශකයෙක් සඳහන් කළේ ය.