රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීමේ වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව ඉහළට - ඒ අනුව නව මිල ගණන් දැනගැනීමට මෙතනින් පිවිසෙන්න..

Sri Lanka
By krishani Aug 08, 2022 03:46 AM GMT
krishani

krishani

Report

රියදුරු බලපත්‍ර නිකුත් කිරීම සහ අලුත් කිරීම සඳහා වන වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව අද (08) සිට ඉහළ දමා තිබේ.

ඒ වෛද්‍ය පරීක්ෂණ සඳහා භාවිත කරන ද්‍රව්‍ය සහ උපකරණවල මිල ඉහළ යාම හේතුවෙන් ය.

ඒ අනුව සැහැල්ලු වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව රුපියල් 1,500 ක් ලෙසත් බර වාහන සඳහා නව වෛද්‍ය පරීක්ෂණ ගාස්තුව, මුත්‍රා පරීක්ෂණ හැර රුපියල් 1,500 ක් ලෙසත් සංශෝධනය කර ඇති බව ජාතික වෛද්‍ය ප්‍රවාහන ආයතනය සඳහන් කළේ ය.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න....

Join


ReeCha