රටවල් 95ක් පරදා ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර ජයක් - ඉතිහාසයේ ප්‍රථම වතාවට ලැබූ සම්මානය

Report

එක්සත් ජාතීන්ගේ සංවිධානයට අනුබද්ධ ලෝක බුද්ධිමය දේපළ සංවිධානය (WIPO) විසින් පිරිනමන 2025 වසරේ "ලෝක බුද්ධිමය දේපළ ගෝලීය සම්මානය" සඳහා පාරිසරික කාණ්ඩයෙන් ශ්‍රී ලංකාවේ ආචාර්ය නදීශා චන්ද්‍රසේන මහත්මිය සම්මානයක් හිමිකරගෙන ඇත.

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා ආරක්ෂක ලේකම් තනතුරට? මාලිමා ආණ්ඩුවට හොද කියන සරත් ෆොන්සේකා

ඇය විසින් නිර්මාණය කළ "Smart Drain by Urban Inventor" නවෝත්පාදනය මෙම ජාත්‍යන්තර සම්මානය සඳහා තේරී පත් වීමට හේතු වී තිබේ.

මෙම සම්මාන උළෙල පැවැත්වුණේ ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී වන අතර, රටවල් 95කින් ආයතන 780ක් ඒ සඳහා අභියෝගයට එක්වී තිබුණි.

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

කෙහෙල්බද්දර පද්මේ කමාන්ඩෝ සලින්තයි එකතු වෙලා රඟපු නාටකේ ඉවරයි, චමුදිතගේ රෝල් එක ගැනත් ඇත්ත විස්තරේ මෙන්න

මෙම සම්මානය ශ්‍රී ලාංකිකයෙකු විසින් දිනාගත් පළමු අවස්ථාව වශයෙන්ද මෙය ඉතිහාසගත වේ.

මෙම නවෝත්පාදනය සඳහා ශ්‍රී ලංකා ජාතික බුද්ධිමය දේපළ කාර්යාංශය සහ පර්යේෂණ පහසුකම් සපයන Access Engineering PLC සමාගම සෘජුව දායක වී ඇති බවද සඳහන් වේ.

පියුමි හංසමාලිගේ පුතාට ඇප

පියුමි හංසමාලිගේ පුතාට ඇප