පියුමි හංසමාලිගේ පුතාට ඇප

Report

නිරූපන ශිල්පිනි පියුමි හංසමාලිගේ පුත්‍රයා, රාජගිරිය, කලපළුවාව ප්‍රදේශයේදී පුද්ගලයකුට පහරදීමේ චෝදනාවකට අත්අඩංගුවට ගැනුණු අතර, ඔහුව රුපියල් ලක්ෂ පහක ශරීර ඇපයක් මත මුදා හැර ඇත.

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

මහින්ද රාජපක්ෂට ඉන්දියාවෙන් පීඩනයක් දුන්නද?

මෙම ඇප තීන්දුව ලබාදුන්නේ අද (13) ඔහුව වැඩබලන අතිරේක මහේස්ත්‍රාත් අංක 07 වෙත ඉදිරිපත් කිරීමෙන් අනතුරුවය. වැලිකඩ පොලිසිය විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබුවේ, රිය අනතුරකට පසුව තවත් පිරිසක් සමඟ එක්ව පුද්ගලයකුට පහරදීමේ සිද්ධියකට අදාළව ය.

පියුමි හංසමාලිගේ පුතා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට

පියුමි හංසමාලිගේ පුතා වැලිකඩ පොලිසියෙන් අත්අඩංගුවට

පොලිස් විමර්ශනවලට අනුව, මෙම පහරදීමේ සිද්ධිය රිය අනතුරකින් පසුව සිදුවූ බවත්, එම ගැටුමේදී පහරකෑමට ලක්වූ පුද්ගලයා රෝහල්ගත කර ඇති බවත් වාර්තා වේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකෙරෙමින් පවතින අතර, අධිකරණය විසින් ලබාදුන් ඇප කොන්දේසිවලට අනුව සැකකරුට ඉදිරි නඩු විභාගවලට පෙනී සිටීමට සිදුවනු ඇත.

ලබන වසරේ සිට පාසල් කාල සීමාව වෙනස් වෙයි

ලබන වසරේ සිට පාසල් කාල සීමාව වෙනස් වෙයි

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්

මීට පස්සේ ගුරු විදුහල්පති ස්ථාන මාරු දෙන්නේ මෙහෙමයි, අගමැතිනියගෙන් උපදෙස්