හොඳටම දන්න.. මාධ්‍යවේදීයෙක්ට අවුරුදු 07ක සිර දඬුවම් නියම වෙයි..කකා ඉන්නකොටමයි අත්අඩංගුවට අරන් තියෙන්නෙත්..(PHOTOS)

By krishani Dec 02, 2024 03:44 PM GMT
Report

චීනයේ ප්‍රකට මාධ්‍යවේදියෙකු වන ඩොං යූයුට චීන අධිකරණය විසින් වසර හතක සිර දඬුවමක් නියම කර තිබෙනවා.

එය අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් හෙළා දැක ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කළේ ය.

හොඳටම දන්න.. මාධ්‍යවේදීයෙක්ට අවුරුදු 07ක සිර දඬුවම් නියම වෙයි..කකා ඉන්නකොටමයි අත්අඩංගුවට අරන් තියෙන්නෙත්..(PHOTOS) | Dong Yuyu Sentenced To Seven Years In Prison

එමෙන්ම, අදාළ මාධ්‍යවේදියා වහාම සහ කොන්දේසි විරහිතව නිදහස් කරන ලෙස ඉල්ලා සිටින බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඩොං යුයූගේ නිදහස වෙනුවෙන් පෙනී සිටින ඔහුගේ පවුලේ සාමාජිකයින් සමග සහයෝගීව සිටින බව ද අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව පවසා තිබෙනවා.

පසුගිය දා (29) ඩොං යුයූට එරෙහිව මෙම දඬුවම ප්‍රකාශයට පත් කළේ ඔත්තු බැලීමේ චෝදනාව මත බීජිං අධිකරණයක් විසින් ය.

හොඳටම දන්න.. මාධ්‍යවේදීයෙක්ට අවුරුදු 07ක සිර දඬුවම් නියම වෙයි..කකා ඉන්නකොටමයි අත්අඩංගුවට අරන් තියෙන්නෙත්..(PHOTOS) | Dong Yuyu Sentenced To Seven Years In Prison

ඒ හිටපු හාවඩ් නීමන් සගයෙකු වූ 62 හැවිරිදි ඩොං චීනයේ ප්‍රධාන බුද්ධි ඒජන්සිය වන රාජ්‍ය ආරක්ෂක අමාත්‍යාංශයේ නිලධාරීන් විසින් 2022 වසරේ සිට රඳවා තබා ගැනීමෙන් අනතුරුවයි.

මත්පැන් ලෝලීන් බීලත් හමාර ද?. ඇස් උඩ යන්නම.. ගත් තීරණය මෙන්න..

මත්පැන් ලෝලීන් බීලත් හමාර ද?. ඇස් උඩ යන්නම.. ගත් තීරණය මෙන්න..

කෙසේ වෙතත්, යුයූ ජපන් රාජ්‍ය තාන්ත්‍රිකයෙකු සමග චීනයේ අවන්හලක දිවා ආහාරය ගනිමින් සිටියදී 2022 පෙබරවාරි මාසයේ අත්අඩංගුවට ගැණින.

You May Like This Video👇 

.