22වෙනිදා අමාරුවේ වැටෙන්න එපා... ඔන්න කලින්ම කිව්වා...

Sri Lanka SL Protest National Health Service Latest Headlines Sinhala news
By Akash May 19, 2025 12:33 AM GMT
Akash

Akash

Report

පරිපුරක වෛද්‍ය සේවා ඒකාබද්ධ බලමණ්ඩලය පවසන්නේ උපාධිධාරීන් බඳවා ගැනීමේ ගැටලු, උසස්වීම් සහ සති අන්ත නිවාඩු දීමනා ඇතුළු තවත් ගැටලු කිහිපයක් මුල්කරගනිමින් වැඩ වර්ජනයක නිරත වීමට සැලසුම්කර ඇති බවයි.

සමරිසි ප්‍රජාව නව පාප් වහන්සේට දැඩි විරෝධය...හේතුව මෙන්න

සමරිසි ප්‍රජාව නව පාප් වහන්සේට දැඩි විරෝධය...හේතුව මෙන්න


එහි සභාපති රවී කුමුදේශ් පැවසුවේ පරිපූරක වෛද්‍ය සේවාව තුළ නිර්මාණය වී ඇති ගැටලු විසදීමට රජය මැදිහත් නොවීමට විරෝධය පළ කරමින් ලබන 22 වැනිදා සංකේත වැඩ වර්ජනයල් ලෙස එය ක්‍රියාත්මක කිරීමට අපේක්ෂා කරන බවයි.

මේ අතර, පරිපූරක වෘත්තීන්ගේ සේවාවට අයත් සේවාවන් දෙකක පාඨමාලාවන් සඳහා උපාධිධාරීන් බඳවා ගැනීම වෙනුවෙන් පසුගියදා පැවති තරඟ විභාගයෙන් සුදුසුකම් ලැබු අපේක්ෂකයින්ගේ සම්මුඛ පරීක්ෂණය ඊයේ සෞඛ්‍ය අමාත්‍යංශයේදී පැවැත්වුණා.

එක් කෙනෙක්ට දවසකට ලුණු ග්‍රෑම් හතක් ඇති .. ඇමති වසන්ත කියයි

එක් කෙනෙක්ට දවසකට ලුණු ග්‍රෑම් හතක් ඇති .. ඇමති වසන්ත කියයි

එම අමාත්‍යාංශය නිවේදනය කළේ වෛද්‍ය රසායානාගාර කාර්මික විද්‍යාඥ සහ භෞත චිකිත්සක යන තනතුරුවල අනුස්ථාපන සහ සමායෝජන පාඨමාලාවන් සඳහා ඔවුන්ගෙන් 494 දෙනෙක් බඳවා ගැනීමට නියමිත බවයි.

ReeCha