දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය සියයට 5.2 කින් ඉහළට
ශ්‍රී ලංකා මහ බැංකුව 2025 වසරේ පළමු මාස 09 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය සියයට 5.2 කින් ඉහළ ගොස් ඇති බව වාර්තා කරයි.
පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය සියයට 5.2 කින් ඉහළ ගොස් ඇත.
පසුගිය වසරේ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය ආශ්‍රිත ආදායම ඇමෙරිකානු ඩොලර් මිලියන 9,518.1 කි.
නමුත් මෙම වසර තුළ පළමු මාස 09 තුළ දේශීය භාණ්ඩ හා ද්‍රව්‍ය අපනයනය ආශ්‍රිත ආදායම අමෙරිකානු ඩොලර් මිලියන 10,215.1ක් ලෙස වාර්තා වේ.