මේ මාසේ ඉඳන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක්
ධීවර ජනතාව වෙනුවෙන් නව විශ්‍රාම වැටුප් ක්‍රමවේදයක් හදුන්වා දෙන බව විෂය භාර නියෝජ්‍ය අමාත්‍ය රත්න ගමගේ මහතා විසින් ප්‍රකාශ කළා.
ඒ අනුව එය නොවැම්බර් මාසයේදී හඳුන්වා දීමට කටයුතු කරන බවත් සඳහන්.
එම අවස්ථාවේදී නියෝජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කර ඇත්තේ ඉදිරි වසර පහ ඇතුළත ශ්‍රී ලංකාවේ ධීවර කර්මාන්තය තවදුරටත් දියුණු කරන බවයි.