මා දැලට හසු වූ ඩොල්ෆින් මසුන්ට ධීවරයින් සිදු කළ දේ.

Sri Lanka Fisherman
By Gagana Apr 07, 2024 12:13 PM GMT
Gagana

Gagana

Report

යාපනය වඩමාරච්චි කට්ටේයික්කාට්ටිල් මුහුදු තීරයේ මසුන් අල්ලමින් සිටි ධිවරයින් පිරිසකගේ මා දැලකට හසු වූ ඩොල්ෆින් මසුන් 11 දෙනෙකු බේරා නැවතත් මුහුදට නිදහස් කර යැවීමට වඩමාරච්චි ධීවරයෝ කටයුතු කළෝ ය.

ප්‍රදේශවාසින් සදහන් කරන්නේ ගොඩට ගසාගෙන විත් අපහසුතාවයෙන් සිටි මත්සයන් 11 දෙනාම දැඩි පරිශ්‍රමයක් දරා ධිවර පිරිස් විසින් කිසිදු හානියකින් තොර ව නැවත මුහුදට ම අමුදා හැරි බවයි.

ReeCha