උන්ඩියෙල් කරන්න එලිපිට සාකච්ඡා.. ඩොලර් පිටරට රදවන්නත් යයි

Sri Lanka Government Of Sri Lanka Economy of Sri Lanka Dollars
By Gagana News Feb 26, 2025 10:24 AM GMT
Gagana News

Gagana News

Report

අන්තර්ජාලය ඔස්සේ හෝ වෙනත් ආකාරයකින් ඩොලර් ආදායම් ලබන්නන් සඳහා විදේශ ආදායම් ලබන්නන් සඳහා 15% බදු පැනවීම සම්බන්ධයෙන් සමාජ ජාල වල දැඩි විරෝධය එල්ල වෙමින් ඇත.

ඒ සම්බන්ධයෙන් ප්‍රසිද්ධියේ දැනටමත් සාකච්ඡා වෙමින් ඇත්තේ විදේශ ඉපයීම් උණ්ඩියෙල්, හවලා ක්‍රම හරහා එවීම හෝ අන්තර්ජාල ගිණුම්වලම එම මුදල් රඳවා තබා ගැනීමටයි.

රජය විසින් කිසිදු පහසුකමක් අන්තර්ජාලයෙන් මුදල් උපයන්නන් සඳහා ලබන්නදී සියයට 15 කම් බද්දක් පැනවීම දැඩි අසාධාරණයක් බව ඔවුන් කියා සිටිති.

සමාජ ජාලා රැසකම මීට එරෙහිව විවිධ අදහස් පළවෙමින් ඇති අතර ඔවුන් බොහෝ දෙනකු පෙන්වා දෙන්නේ තමන් ඉදිරියේදී අන්තර්ජාල ගිණුම්වලම මුදල් රඳවා තබා ගන්නා බවකි.

මේ සම්බන්ධයෙන් කැබිනට් ප්‍රකාශක ඇමති නලින්ද ජයතිස්ස මහතාගෙන් කළ විමසීමකදී ඔහු කියා සිටියේ රාජ්‍ය බදු ආදායම බරපතළ ලෙස බිඳ වැටී ඇති නිසා මෙම බද්ධ පැනවීම කළ යුතුම බවකි.

නමුත් මෙය පැනවීම සඳහා යෝජනා වී තිබුණේ මීට වඩා ඉහළ ප්‍රතිශතයකින් බවත් එය පහළ දමා ගැනීමට වර්තමාන ආණ්ඩුව කටයුතු කල බවත්ය. 

බදු අඩු කරන්න අපි යෝජනා කළේ නැහැ.. ඒව සමාජ ජාලවල යන බොරු… මුදල් නියෝජ්‍ය ඇමති

බදු අඩු කරන්න අපි යෝජනා කළේ නැහැ.. ඒව සමාජ ජාලවල යන බොරු… මුදල් නියෝජ්‍ය ඇමති

වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු අද සිදු වූ දේ!! වාහන තොගයක් කොළඹ වරායට

වාහන ආනයන සීමා ලිහිල් කිරීමෙන් පසු අද සිදු වූ දේ!! වාහන තොගයක් කොළඹ වරායට

ReeCha