ඉහළ පහළ යන ඩොලරයට අද සිදුවුණ දේ මෙන්න. (PHOTO)
Central Bank of Sri Lanka
Dollar to Sri Lankan Rupee
Sri Lankan rupee
Sri Lanka
Dollars
By krishani
අද (17) ශ්‍රී ලංකා මහ බැංකුවට අනුව සඳුදාට සාපේක්ෂව එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ස්ථාවර මට්ටමක පවතී.
ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 318.27 ක් වේ.
එමෙන්ම එහි විකුණුම් අනුපාතය රු. 329.41ක් වේ.
කෙසේවෙතත්, ගල්ෆ් මුදල් ඇතුළු විදේශ මුදල් තොගයකට සාපේක්ෂව රුපියල අවප්‍රමාණය වී ඇත.

