ඉහළ පහළ යන ඩොලරයේ වටිනාකම එක්ක අද රුපියලට සිදු වුන දේ මහ බැංකුව කියයි. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka Dollars
By krishani Oct 13, 2023 01:15 PM GMT
krishani

krishani

Report

අද (13) ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද මුදල් විනිමය අනුපාත වාර්තාවට අනුව එක්සත් ජනපද ඩොලරයක ගැණුම් අගය සුළු වැඩි වීමක් වාර්තා විය.

ඒ ඊයේ දිනයට සාපේක්ෂවයි.

ඒ අනුව අද ඇමරිකානු ඩොලරයක ගැණුම් වටිනාකම රුපියල් 318.08 ක් ලෙස සටහන් විය.

එම අගය ඊයේ සටහන් වූයේ රුපියල් 318.06 ක් ලෙසයි.

එමෙන්ම අද දින ඇමෙරිකානු ඩොලරයක විකුණුම් මිල රුපියල් 328.82ක් ලෙස සටහන් විය.

Gallery
ReeCha