එකවරම ඩොලරයේ සුළු වෙනසක් - අද ඩොලරයට ලැබුණ විශේෂ වටිනාකම. (PHOTO)

Central Bank of Sri Lanka Dollar to Sri Lankan Rupee Sri Lankan rupee Sri Lanka Dollars
By krishani Sep 18, 2023 05:16 PM GMT
krishani

krishani

Report

පසුගිය සිකුරාදාට සාපේක්ෂව අද (18) එක්සත් ජනපද ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සුළු වශයෙන් අවප්‍රමාණය වී ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කලේ ය.

ඒ අනුව එක්සත් ජනපද ඩොලරයක ගැනුම් අනුපාතිකය රු. 317.54 සිට රු. 317.60 ක් වේ.

එමෙන්ම එහි විකුණුම් මිල රු. 328.88 සිට රු. 328.83 ක් වේ.

විදේශ මුදල් කිහිපයකට සාපේක්ෂව රුපියලේ අගය ඉහළ ගොස් ඇති අතර ගල්ෆ් මුදල් ඒකකවලට සාපේක්ෂව එය උච්චාවචනය වී ඇත.

Gallery
ReeCha