වානිජ බැංකු 8ක ඩොලර් හුවමාරුව තහනම් කෙරේ.

United States of America Iran Dollars
By Wayomi Feb 05, 2024 09:05 AM GMT
Wayomi

Wayomi

Report

ඉරාකය විසින් වානිජ බැංකු 8ක අමෙරිකානු ඩොලර් හුවමාරුව තහනම් කර තිබෙනවා.

ඒ, වංචනික ලෙස ඉරානය වෙත එම බැංකු හරහා ඩොලර් සංසරණය වීම වැළැක්වීමේ අරමුණින්.

මෙම තීරණය ගෙන ඇත්තේ, අමෙරිකානු රාජ්‍යතාන්ත්‍රිකයෙකු ඉරානයේ සිදුකළ විශේෂ සංචාරයකින් අනතුරුවයි.

එමෙන්ම ඉරාකයට හිමි ඩොලර් බිලියනයක සංචිතයක් මේ වනවිට අමෙරිකාව සතුව පවතින බව ද වාර්තා වෙනවා. 

ReeCha